top of page

Want to learn AI?

Updated: Sep 18

ගොඩක් දෙනා අපෙන් අහනවා AI ඉගෙන ගන්නේ කොහොමද කියලා.

අපි දකිනවා ගොඩක් පාඨමාලා online ප්‍රොමෝට් වෙනවා මේ සඳහා


අද කාලේ AI ඉගෙන ගන්න හරි ලේසියි

ඔයාට කරන්න තියෙන්නේ ChatGPT වලින් ඒ ගැන අහගන්න.

ඔයාට සිංහලෙනුත් අහගන්න පුළුවන් Gemini වලින්


අහන්න ඕනේ මොනවද කියලා දන්නේ නැත්තං ඉඩසර Academy විසින් නොමිලයේ ලබාදීලා තියෙනවා පාඩම් මාලාවක් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම


How to learn Generative AI?
How to learn Generative AI?

ඒක බලලා ඔයාට පුළුවන් ChatGPT, හෝ Gemini භාවිතා කරලා ඔයාටම AI ඉගෙන ගන්න


ඔයාම Prompt නොකර මේක ඒ ඉගෙන ගන්න හදනවා කියන්නේ හරියට තැපෑලෙන් පිහිනන්න ඉගෙන ගන්න හැදුවා වගේ


ඒ නිසා ඉඩසර website එක බලලා අදම prompt කරන්න පටන් ගන්න


සෑම විෂය ධාරාවක් සඳහාම AI කුසලතා

AI අධ්‍යයන පුහුණුකරුවෙකු සහ සැලසුම් සහායකයෙකු ලෙස වගකීමෙන් භාවිතා කරන්න.


අපගේ සරල රීතිය: උත්සාහ කරන්න → ඉඟියක් ලබා ගන්න → සත්‍යාපනය කරන්න → නිෂ්පාදනය කරන්න.


සියලුම පාඩම් මාර්ගගතව: නොමිලේ • freemium • premium. පෞද්ගලිකත්වය-සුරක්ෂිත;



AI Skills for Every Stream


Use AI as a study coach and planning helper—responsibly.


Our simple rule: Attempt → Hint → Verify → Produce. Start by writing your own answer, ask


All lessons online: free • freemium • premium. Privacy-safe; no personal data in prompts.



Comments


bottom of page