top of page
Search
All Posts


How to Tell If AI Is Teaching Your Child, Not Just Answering
The short answer: Watch what the AI does before it gives an answer, and what your child can do afterwards. An AI that teaches asks a question first, goes one step at a time, makes your child explain and checks with new questions. Then test it at home in two minutes: ask your child to teach you what they learned. You don't need to know the subject. "Amma, homework's done. I used AI." The page is neat. But you can't tell whether your child learned it or only copied it, and you
shakya ranasinghe
Nov 63 min read


AI එක දරුවාට උගන්වනවද, නැත්නම් උත්තර විතරක් දෙනවද? දැනගන්න හැටි
කෙටි පිළිතුර: AI එක උත්තරයක් දෙන්න කලින් කරන දේත්, ඊට පස්සේ දරුවාට තනියම කරන්න පුළුවන් දේත් බලන්න. උගන්වන AI එකක් මුලින්ම ප්රශ්නයක් අහනවා, එක පියවරක් ගානේ යනවා, දරුවාට පැහැදිලි කරන්න කියනවා, අලුත් ප්රශ්නවලින් පරීක්ෂා කරනවා. ඊට පස්සේ ගෙදරදී විනාඩි දෙකකින් බලන්න: "අද ඉගෙන ගත්ත දේ මට කියලා දෙන්න පුළුවන්ද?" කියලා අහන්න. ඒකට ඔබට විෂය දන්න ඕනේ නැහැ. "අම්මේ, homework ඉවරයි. AI එකෙන් උදව් ගත්තා." පිටුව පිළිවෙළයි. ඒත් දරුවා ඒක ඉගෙන ගත්තද, නැත්නම් කොපි කළාද කියලා ඔබට කියන්න බැහැ. හැම
shakya ranasinghe
Nov 53 min read


AI Can Finish the Homework. It Can Also Teach It.
The short answer: Your child will study with AI; most already do. Whether they learn depends on the kind of help they get. An AI that hands over answers can finish the homework. An AI that asks before it answers, goes one step at a time and makes the student explain it back can teach it. One 2025 study suggests the difference shows up when the AI is gone. Choose the second kind, and teach your child three questions that turn any AI into it. It is 9.40 on a school night. The m
shakya ranasinghe
Nov 44 min read


AI උදව්වෙන් ගෙදර වැඩ ඉවර කළා. ඒත් ඔබ ඒක ඇත්තටම ඉගෙන ගත්තාද?
කෙටි පිළිතුර: ඉගෙන ගත්තද කියලා දැනගන්න හොඳම ක්රමය, ඒ දේ වෙන කෙනෙකුට කියලා දීමයි. AI එකකට ගෙදර වැඩ ඉවර කර දෙන්නත් පුළුවන්, ඒවා කරන හැටි උගන්වන්නත් පුළුවන්. වෙනස පේන්නේ උදව්ව නැති වුණාම විතරයි. ඒ නිසා AI එකෙන් උත්තරය ඉල්ලනවා වෙනුවට "මට වැරදුණේ කොතනද?" කියලා අහන්න. ඊට පස්සේ පොත වහලා, ඉගෙන ගත්ත දේ ගෙදර කෙනෙකුට කියලා දෙන්න. කියලා දෙන්න පුළුවන් නම්, ඒ දැනුම ඔබේ. රෑ නවය හමාරයි. ගණිත ගෙදර වැඩ විනාඩි විස්සෙන් ඉවරයි. පිටුව පිළිවෙළයි, උත්තර ඔක්කොම හරි. ඔබ AI එකක උදව් ගත්තා. ඒකේ කිසි වර
Idasara
Nov 43 min read
bottom of page
