top of page
අතරමැදි (නිර්මාණය සහ ඇගයීම)
අතරමැදි
Level :
පියවරෙන් පියවර සිතීම (Chain-of-thought)
ලොකු ප්‍රශ්නයක් කුඩා කොටස්වලට කඩා AI වෙතින් පිළිතුරු ලබා ගැනීම.
උදාහරණ: ගණිත ගැටලුවක් පියවරෙන් පියවර විසඳන ආකාරය.
වැරදි හඳුනා ගැනීමට AI භාවිතා කිරීම
ඔබේ පිළිතුරේ ඇති වැරදි (අතපසුවීම්, අවබෝධයේ අඩුව) හඳුනා ගැනීමට AI සහාය ලබා ගැනීම.
සෑ ම සිකුරාදාවකම AI සමඟ එක්ව සතියේ ඉගෙන ගත් දේ සමාලෝචනය කිරීම.
නිර්මාණ සහ ව්‍යාපෘති
සටහන්, ප්‍රසන්න ඉදිරිපත් කිරීම් (Slides) සහ සාරාංශ සකස් කිරීමට AI සහාය.
ඔබ කළ නිර්මාණ එකතුවක් (Portfolio) සකස් කර ගැනීම.
bottom of page
