top of page

ආරම්භක (Prompting පදනම්)

ආරම්භක

Level :

  • AI වෙතින් ප්‍රශ්න ඇසීමේ කලාව (Prompting 101)

    • සරල ප්‍රශ්න සහ විස්තරාත්මක ප්‍රශ්න අතර වෙනස.

    • AI වෙත පසුබිම් තොරතුරු ලබා දීම (උදා: "ඔබ මගේ විද්‍යාව විෂය උපදේශක ලෙස ක්‍රියා කරන්න").


  • ප්‍රශ්න වර්ග (පැහැදිලි කිරීම, ප්‍රශ්නාවලි, සැකිලි)

    • AI ගුරුවරයෙකු ලෙස යොදාගෙන කරුණු පැහැදිලි කර ගැනීම සහ ප්‍රශ්න පත්‍ර සාදා ගැනීම.

    • පාඩමක ප්‍රධාන කරුණු ලැයිස්තුවක් (Outline) සකසා ගැනීම.


  • AI ලබා දෙන පිළිතුරු විචාරාත්මකව බැලීම

    • AI වැරදි පිළිතුරු ලබා දීමට ඇති හැකියාව (Hallucination).

    • පොත පත සහ ගුරුවරයා සමඟ සසඳා පිළිතුරේ නිවැරදි බව පරීක්ෂා කිරීම.

bottom of page