top of page
Search
All Posts


භාෂාව, සාහිත්‍ය කලාව AI යුගයට අවශ්‍යද?
ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන එක් රාජ්‍ය සාහිත්‍ය උත්සවයකදී ‘සාහිත්‍ය කන්ඩද’ යනුවෙන් විමසීම, සාහිත්‍ය කලා ක්ෂේත්රයේ මහත් ආන්දෝලනයකට තුඩු...

Idasara
Jun 212 min read
ව්‍යවසායකයා හා මුදලාලි
‘ව්‍යවසායකයා’ (Entrepreneur) සහ ‘මුදලාලි’ යන වචන දෙකම ව්‍යාපාර කටයුතුවලට සම්බන්ධ වුවද මෙයින් හැඳින්වෙන දෙගොල්ල අතර සැලකිය යුතු වෙනස්කම්...

Idasara
Jun 152 min read
අස්වැසුමෙන් ඔබ්බට, ‘බත් පාර්සල්’ ව්‍යාපාරය
ශ්‍රී ලංකා රජය විසින් අවදානමට ලක් වූ පවුල් සඳහා ආරක්ෂිත දැලක් ලෙස ක්‍රියාත්මක කරන ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන මිලියන ගණනක් ජනතාවට...

Idasara
Jun 94 min read
දිනපතා රුපියල් 50ක ඉතිරියක් විශාල ධනයක් ගොඩගසයි
කුඩා පුරුද්දක්, එනම් දිනපතා රුපියල් 50ක් ඉතිරි කිරීම ඔබේ පවුලට විශාල මූල්‍ය වෙනස්කම් ඇති කළ හැකියි. මෙම කුඩා පුරුද්ද ඔබට මූල්‍යමය වශයෙන්...

Idasara
Jun 83 min read
අස්වැසුම පවුල් සවිබල ගන්වන නව ව්‍යාපාර 15ක් සහ වෙළඳපොළ ජයගැනීමේ රහස!
ශ්‍රී ලංකා රජයේ ‘අස්වැසුම’ සුබසාධන වැඩසටහන අවදානමට ලක් වූ පවුල්වලට ජීවන මාර්ගයක් සපයයි. එහෙත්, ‘ඉඩසර’ වැඩසටහන අවධාරණය කරන පරිදි, සැබෑ...

Idasara
Jun 85 min read
සෑම පවුලකටම CFO මානසිකත්වයක් අවශ්‍ය ඇයි?
සෑම සාර්ථක ව්‍යාපාරයකටම මුදල් පිළිබඳව දැඩි අවධානයෙන් සිටින අයෙක් සිටී. විශාල සමාගම්වල එම කාර්යය ප්‍රධාන මූල්‍ය නිලධාරී (CFO) හෙවත්...

Idasara
Jun 73 min read
‘මේ ගත්ත මේ නැහැ’ කියමනට තිත!
මාසික වැටුපට පසුව හෝ දිනපතා වියදම ගැන හෝ කියැවෙන ‘මේ ගත්ත මේ නැහැ’ යන සුසුම් වැකිය, ලංකාවේ බහුතර පවුල් සංඛ්‍යාවකට පොදු වූ මූල්‍ය අසහනය...

Idasara
Jun 73 min read
වාසනාව දොර ඇරලා බල්න්නේ!
මහන්සියේ තරමට ප්රථිපළයක් නැතැයි, රැකියාවක සිට ආයෝජනය දක්වා අතර වැඩි දෙනකුගේ නිගමනයකි. අනෙක් හැම දේ එක්කම වාසනාවත් තිබිය යුතුයි කල්පනා...

Idasara
Jun 53 min read
බොඳ වූ සිහිනවලින් තරු අහසින් එහාට!ව්‍යවසායක අවස්ථා 6ක්!!
ජීවිතය හැමවිටම අප හිතන මාර්ගයේ නොයයි. ලංකාවේ තරුණ අය, අනාගතය ගැන හීන දකින අය ගත් කල විභාග අසමත් වීම, අඩු වැටුප් ලබන රැකියාවල හිරවීම, හරි...

Idasara
Jun 110 min read
අස්වැසුම සුභසාධනය සහ ඉඩසර ආයෝජනය
රජය ක්‍රියාවට නංවන ‘අස්වැසුම’ වැඩසටහන ආදායම වැඩිවීම අනුව මුදුන්වන ආර්ථික පිරමිඩයේ පාදමයි; ජනසවිය ලෙස හා සමෘද්ධිය ලෙස පෙමිණියේ ද මෙම පාදම...

Idasara
May 312 min read
පවුලේ ආර්ථික වර්ධනය වළකන ‘විෂම චක්‍රය’ බිඳීම
ව්‍යාපරයක් ගැන කියවෙන හැම අවස්ථාවකම නොකියා කියැවෙන දේ වන්නේ, අනෙකා සූරාකෑම, රැවටීම, බලය ඇති කෙනකු අතට ධනය ගොඩගසා ගැනීම වැනි අදහසකි....
Samisa Abeysinghe
May 275 min read
විභාග ප්‍රතිඵලය කුමක් වුවත් ආර්ථිකව ගොඩ යන මඟ
සාමානය පෙළ හා උසස් පෙළ විභාග ප්රථිපළවලට පසුව සම්මමන අඩු හෝ අසමත් හෝ ශිෂ්‍ය ප්‍රජාව ‘දැන් ඉතින් කුමක් කරන්නද?’ යන ප්රහේළිකාවට මැදි වෙයි....

Idasara
May 263 min read
සෞභාග්‍ය මාවත: පවුලේ මූල්‍ය ස්වාධීනත්වය තහවුරු කරන පදනම් කුළුණු 4
හැඳින්වීම: මූල්‍ය ස්වාධීනත්වය සඳහා නව මාවතක අවශ්‍යතාවය මූල්‍ය ස්වාධීනත්වය යනු වරප්‍රසාද ලත් සුළු පිරිසකට පමණක් හිමි වන සුඛෝපභෝගී දෙයක්...

Idasara
May 2428 min read
Welcome to Idasara
🌱 – Planting Seeds for a Billion-Rupee Future “Every great forest begins with one bold seed.” Hello, world! 🎉Today marks the official...
Samisa Abeysinghe
May 242 min read
bottom of page
