top of page

Prompt Packs

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 17: ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව

Grade

10

Term

3

ඉලක්කය: රසායනික ප්‍රතික්‍රියාවක වේගය වෙනස් කිරීමට බලපාන සාධක සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය ගැටුම් වාදය ඇසුරෙන් තේරුම් ගැනීම.

Gemini වෙත යොමු කළ හැකි ප්‍රශ්න (Prompts):

  • මට්ටම 1 (මුල සිට පටන් ගමු):

    • "ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව කියන්නේ මොකක්ද?"

    • "ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට බලපාන සාධක 4 මොනවද?"

    • "ආහාර නරක් නොවී තියාගන්න ශීතකරණයේ දාන්නේ ඇයි?"

  • මට්ටම 2 (තව ටිකක් ගැඹුරට යමු):

    • "උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩි වෙන්නේ ඇයි?"

    • "උත්ප්‍රේරකයක් කියන්නේ මොකක්ද? උදාහරණයක් දෙන්න."

    • "හුණුගල් කුඩු, හුණුගල් කැබැල්ලකට වඩා වේගයෙන් අම්ලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ ඇයි?"

  • මට්ටම 3 (දැනුම පාවිච්චි කරමු):

    • "ගැටුම් වාදය කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය වැඩි කිරීමෙන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව වැඩිවෙන ආකාරය ගැටුම් වාදයෙන් පැහැදිලි කරන්න."

    • "ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට උෂ්ණත්වයේ බලපෑම පරීක්ෂා කරන්න පුළුවන් සරල පරීක්ෂණයක් සැලසුම් කරලා, ඒක කරන විදිහ මට කියන්න."

    • "මට මේ පාඩමෙන් බහුවරණ ප්‍රශ්න 5ක්, ඒවායේ නිවැරදි පිළිතුරුත් එක්ක හදලා දෙන්න."

  • මට්ටම 4 (විභාගෙටම ලෑස්ති වෙමු):

    • "ඔයා රසායන විද්‍යා ගුරුවරයෙක් කියලා හිතාගෙන, ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවට බලපාන සාධක හතරම යොදාගෙන, යම් කර්මාන්ත ශාලාවක නිෂ්පාදන ක්‍රියාවලියක් උපරිම කාර්යක්ෂමතාවකින් කරගෙන යන්න පුළුවන් කොහොමද කියලා යෝජනා කරන විභාග මට්ටමේ ප්‍රශ්නයක් හදන්න."

    • "ජීව විද්‍යාත්මක උත්ප්‍රේරක (එන්සයිම) සහ සාමාන්‍ය රසායනික උත්ප්‍රේරක අතර ඇති සමානකම් සහ අසමානකම් මොනවාද?"

වියාචනය (Disclaimer)

Idasara Academy ඉගෙනුම් සම්පත් නිර්මාණය කර ඇත්තේ සිසුන්ට මගපෙන්වීම, පුහුණුව සහ අධ්‍යයන උපායමාර්ග ලබාදී සහයෝගය දැක්වීමටය.

කෙසේ වෙතත්, සියලුම විභාග සහ නිල අවශ්‍යතා සඳහා, සිසුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා අධ්‍යාපන අමාත්‍යාංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නිල පෙළපොත් සහ සම්පත් පරිශීලනය කළ යුතුය.

ජාතික විභාග සඳහා අන්තර්ගතයේ නිල බලය ලත් මූලාශ්‍රය වනුයේ රජය විසින් නිකුත් කරනු ලබන මෙම ප්‍රකාශනයි.

bottom of page