top of page

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

පාඩම 12: වීජීය ප්‍රකාශනවල කු.පො.ගු.

Grade

10

Term

2

  1. පහත වීජීය පදවල කුඩාම පොදු ගුණාකාරය සොයන්න: 3x, 4xy, 6y²

  2. 2(a-1) සහ 3(a-1) හි කු.පො.ගු. ය කුමක්ද?

  3. p²q, pq², p²q² හි කු.පො.ගු. සොයන්න.

  4. x²-4 සහ 3(x+2) හි කු.පො.ගු. සොයන්න.

  5. a²-a-6 සහ a²+4a+4 හි කු.පො.ගු. සොයන්න. (ඉඟිය: පළමුව සාධක සොයන්න).

  6. 2x, 3(x-y), 4(y-x) හි කු.පො.ගු. සොයන්න.

  7. m²-9 සහ m²+6m+9 හි කු.පො.ගු. සොයන්න.

  8. 4a², 6ab, 9b² හි කු.පො.ගු. සොයන්න.

  9. x, (x+1), (x+1)² හි කු.පො.ගු. සොයන්න.

  10. a²b, ab(a+b) හි කු.පො.ගු. සොයන්න.

  11. y²-1 සහ y²+y හි කු.පො.ගු. සොයන්න.

  12. 2p+4, p²-4, 3p-6 යන ප්‍රකාශනවල කු.පො.ගු. සොයන්න.

  13. x, 2x², 3x³ හි කු.පො.ගු. සොයන්න.

  14. (a-b)² සහ (b-a) හි කු.පො.ගු. සොයන්න.

x²+x, x²-1, x³-x හි කු.පො.ගු. සොයන්න.

bottom of page