top of page
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
තෙවන වාරය
පාඩම 4: ද්විපද ප්‍රකාශන
Grade
10
Term
1
ප්‍රසාරණය කර සුළු කරන්න: (2x + 3)(x - 5)
ප්‍රසාරණය කරන්න: (3a - 2b)²
දිග (2x+1) cm සහ පළල (x+4) cm වූ සෘජුකෝණාස්‍රයක වර්ගඵලය සඳහා වීජීය ප්‍රකාශනයක් ලියා එය සුළු කරන්න.
ප්‍රසාරණය කරන්න: (x + 5)²
ප්‍රසාරණය කර සුළු කරන්න: (5m - 2n)(3m + n)
පැත්තක දිග (4p - 1) cm වූ සමචතුරස්‍රයක වර්ගඵලය සොයන්න.
ප්‍රසාරණය කරන්න: (7 - 2y)²
(3x + y)(3x - y) ප්‍රසාරණය කරන්න.
ප්‍රසාරණය කර සුළු කරන්න: (x + 2y)(3x - y)
103² හි අගය, ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් ලෙස ලියා සොයන්න.
ප්‍රසාරණය කරන්න: (-2x + 5y)²
ප්‍රසාරණය කර සුළු කරන්න: (a+b-1)(a+b+1)
(x+2)² - (x-2)² ප්‍රසාරණය කර සුළු කරන්න.
(p + q)(p - q) = p² - q² බව ප්‍රසාරණයෙන් පෙන්වන්න.
98² හි අගය ද්විපද ප්‍රකාශනයක් ඇසුරෙන් සොයන්න.
bottom of page
