top of page

10 ශ්‍රේණිය

11 ශ්‍රේණිය

2 වන පාඩම: දර්ශක හා ලඝු ගණක - I

Grade

11

Term

1

  1. අගය සොයන්න: 18-42

  2. අගය සොයන්න: 16−43​

  3. සුළු කරන්න: (x−6)21​×x8​

  4. 5a3​ දර්ශක ආකාරයෙන් ලියන්න.

  5. p−43​ මූල ලකුණ භාවිතයෙන් ලියා ධන දර්ශකයෙන් දක්වන්න.

  6. විසඳන්න: 3x−1=81

  7. විසඳන්න: 82x−1=32

  8. විසඳන්න: (x2)3=729

  9. 5x=125 නම්, log5​125=x හි x ට අගයක් යොදන්න.

  10. log2​64 හි අගය සොයන්න.

  11. lg(xy2) යන්න lgx සහ lgy ඇසුරෙන් ප්‍රකාශ කරන්න.

  12. 2lga−lgb යන්න තනි ලඝු ගණකයක් ලෙස ලියන්න.

  13. විසඳන්න: 2x×4x−1=128

  14. විසඳන්න: logx​81=4

  15. විසඳන්න: 2lg3+lgx=lg36

bottom of page