10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
තෙවන වාරය
පාඩම 28: නිර්මාණ
Grade
10
Term
3
අචල ලක්ෂ්‍යයකට නියත දුරකින් චලනය වන ලක්ෂ්‍යයක පථය කුමක්ද?
අචල ලක්ෂ්‍ය දෙකකට සමදුරින් චලනය වන ලක්ෂ්‍යයක පථය කුමක්ද?
ඡේදනය වන සරල රේඛා දෙකකට සමදුරින් චලනය වන ලක්ෂ්‍යයක පථය කුමක්ද?
සරල රේඛාවකට නියත දුරකින්, එම රේඛාවේ එකම පසින් චලනය වන ලක්ෂ්‍යයක පථය කුමක්ද?
AB = 7 cm වූ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කර, එහි ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න.
60° ක කෝණයක් නිර්මාණය කර, එහි කෝණ සමච්ඡේදකය නිර්මාණය කරන්න.
AB = 6 cm, BC = 7 cm, AC = 5 cm වන ABC ත්‍රිකෝණය නිර්මාණය කරන්න.
PQ = 8 cm, ∠PQR = 60°, QR = 6 cm වන PQR ත්‍රිකෝණය නිර්මාණය කරන්න.
XY = 7 cm, ∠YXZ = 45°, ∠XYZ = 60° වන XYZ ත්‍රිකෝණය නිර්මාණය කරන්න.
AB = 6 cm වූ රේඛාවක් මත පිහිටි P ලක්ෂ්‍යයකදී එම රේඛාවට ලම්බයක් නිර්මාණය කරන්න.
AB රේඛාවට පිටතින් පිහිටි P ලක්ෂ්‍යයක සිට එම රේඛාවට ලම්බයක් නිර්මාණය කරන්න.
පාදයක දිග 6 cm වූ සමපාද ත්‍රිකෝණයක් නිර්මාණය කරන්න.
පාදයක දිග 5 cm වූ සමචතුරස්‍රයක් නිර්මාණය කරන්න.
A ලක්ෂ්‍යයේ සිට 4cm දුරින් ද, B ලක්ෂ්‍යයේ සිට 5cm දුරින් ද පිහිටන ලක්ෂ්‍යය සොයන්න. (A සහ B අතර දුර 6cm වේ)
AB = 8 cm, AD = 5 cm, ∠DAB = 75° වන ABCD සමාන්තරාස්‍රය නිර්මාණය කරන්න.
