top of page
10 ශ්‍රේණිය
11 ශ්‍රේණිය
තෙවන වාරය
පාඩම 15: සමීකරණ
Grade
10
Term
2
විසඳන්න:
(2x/3) - (x/4) = 5විසඳන්න:
(5/(x-1)) = 2විසඳන්න:
x + 2y = 7සහ2x - y = 4විසඳන්න:
3a - 5b = 4සහa + 2b = 5විසඳන්න:
x² + 5x - 14 = 0විසඳන්න:
2y² - 7y + 3 = 0විසඳන්න:
p² = 49අනුයාත නිඛිල දෙකක ගුණිතය 72 කි. එම නිඛිල සොයන්න. (වර්ගජ සමීකරණයක් ගොඩනගා විසඳන්න).
පොත් 3ක සහ පෑන් 5ක මිල රු. 190 කි. පොත් 2ක සහ පෑන් 3ක මිල රු. 120 කි. පොතක සහ පෑනක මිල වෙන වෙනම සොයන්න.
විසඳන්න:
x² - 8x = 0විසඳන්න:
(x-3)/2 + x/5 = 3විසඳන්න:
y = 2x - 1සහ3x + 2y = 12සෘජුකෝණාස්‍රයක දිග, පළල මෙන් 3cm කින් වැඩිය. එහි වර්ගඵලය 40 cm² වේ. දිග සහ පළල සොයන්න.
විසඳන්න:
6/x = x - 1
විසඳන්න: 3(m-1) - 2(n+2) = 1 සහ 4(m-2) + (n+3) = 6
bottom of page
